Online Radio Channel

වැඩසටහන් පෙළ ගැස්ම

(ධර්ම දේශනා දායකත්වය සදහා අමතන්න.0777642760)

07.30 am – 09.00 am පටිච්ච සමුප්පාද ධර්ම සාකච්ඡාව (මීතිරිගල නිස්සරණ වනයේ සිට සජීවීව)

09.00 am – 09.30 am සතිමත් බව ප්‍රයෝගිකව

09.30 am – 10.00 am කෙටි සති දේශනා, සති වදන් සමගින් සති ගීත

10.00 am – 11.00 am එදිනෙදා සතිය පිලිබඳ දේශනා

11.00 am – 12.00 pm සතිමත් බව වෛද්‍ය ඇසින් වැඩසටහන

12.00 pm – 01.00 pm බැති ගීත

01.00 pm – 02.00 pm ධර්ම දේශනාව (සති පාසල හා විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ උඩඉරියගම ධම්මජීව නාහිමි)

02.00 pm – 02.15 pm පර්යන්ක භාවනාව

02.15 pm – 02.30 pm බැති ගීත

02.30 pm – 02.45 pm එදිනෙදා සතිය ප්‍රයෝගිකව ඔබගේ දිවියට (අතුරුගිරියේ ධම්මවිහාරි හිමි)

02.45 pm – 03.00 pm බැති ගී

03.00 pm – 04.00 pm සතිමත් බවට ඔවදන් වැඩසටහන

04.00 pm – 05.00 pm ධර්ම දේශනාව (පානදුරේ චන්දරතන හිමි )

RadioUMV සජීවී විකාශනය ගැන ඔබේ අදහස් අපට දන්වන්න